සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා

sithe sathuta jeewithaye mihira lan una

Chandrakumara Kandanarachchi
සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා Lyrics

සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..

සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..

සිඳ දාලා කුලගොත තහනම්‌ බිඳලා
වෙන්වීලා නිවසින්‌ ඇය වෙන්වීලා
ඉන්නේ ඈ.. දැන්‌ මට ළංවීලා
ඉන්නේ ඈ.. දැන්‌ මට ළංවිලා..
යන්නේ නෑ කිසිදා මගෙන්‌ මිදීලා
යන්නේ නෑ කිසිදා මගෙන්‌ මිදීලා..

සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම්‌ පැතුම්‌ ඉටුවුණා..

නැලවීලා අප හදවත්‌ සැනසීලා
ඉටුවීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා.. සදා සිතින්‌ බැඳීලා
ඉන්නේ මා.. සදා සිතින්‌ බැඳීලා..
යන්නේ නෑ කිසිදා ඇයව පෙළාලා
යන්නේ නෑ කිසිදා ඇයව පෙළාලා..

සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..

සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..

ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම්‌ පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම්‌ ඉටුවුණා..
ඇයයි මමයි පිරූ පෙරුම්‌ පැතුම්‌ ඉටුවුණා..

Video thumbnail