මේ කතාව මංමුළාවු කාට හෝ

me kathawa man mula wu kata ho

Chandralekha Perera
මේ කතාව මංමුළාවු කාට හෝ Lyrics

මේ කතාව මංමුළාවු කාට හෝ ..
ආදරේට කිවු නිසා අහන්නකෝ..
මිහිරි සීන සුන්‌ නොවේවි ජීවිතේ..
ඕ..ඕ..ඕ..ඕ ආදරේට ආදරේ කරන්නකෝ..

සමනල්‌ ලොවෙහි සෝදුක්‌ නැගේවි
නැතිනම්‌ සැබෑ ආදරේ..
සඳවත බැසේවි මුකුලිත නොවේවි
මුළු ලොව යයි පාළුවේ..
සිනා.. මුවින්.. සැපයි දුකයි..පිළිගමු යෞවනේ..

මේ කතාව මංමුළාවු කාට හෝ ..
ආදරේට කිවු නිසා අහන්නකෝ..
මිහිරි සීන සුන්‌ නොවේවි ජීවිතේ..
ඕ..ඕ..ඕ..ඕ ආදරේට ආදරේ කරන්නකෝ..

ළඳකට තැවෙන්න සෝදුක්‌ නොගන්න
වේ නම්‌ සැබෑ ආදරේ..
හදවත පිරෙන්න පෙම්‌ බස්‌ දොඩන්න
ඒකයි ඇගේ ආදරේ..
වසන්තයයි.. යොවුන්‌ ලොවයි.. පාවෙති මල්‌ සමේ..

මේ කතාව මංමුළාවු කාට හෝ ..
ආදරේට කිවු නිසා අහන්නකෝ..
මිහිරි සීන සුන්‌ නොවේවි ජීවිතේ..
ඕ..ඕ..ඕ..ඕ ආදරේට ආදරේ කරන්නකෝ..

Video thumbnail