මේ පාළු සීත රාත්‍රියේ

me palu seetha rathriye

Chandralekha Perera
මේ පාළු සීත රාත්‍රියේ Lyrics

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්‌..
ප්‍රේමය නම්‌.. කිමැයි කියා..

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්‌..
ප්‍රේමය නම්‌.. කිමැයි කියා..

නිදිමත තරු කැට කඩා වැටේ
ඉඩදි අඳුරට අහාස්‌ තලේ. .

සඳමල මිලිනව බලා හිඳී
දකින තුරා අඩ නුවන්‌ අපේ
සඟවා ළය මත
ඔබෙ වත රහසින්‌
කියා දෙන්න ළංවී..
ප්‍රේමය නම්‌ කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්‌..
ප්‍රේමය නම්‌.. කිමැයි කියා..

"ගහකොල නිසලව බලා හිඳි
පචන්‌ රොදක සිහිලසින්‌ මිදී..

පිනි කඳුළැලි කැට කඩා වැටේ
ඇහෙන තූරා පෙම්‌ වදන්‌ අපේ
සුසුමක්‌ සුසුමට ළං කර රහසින්‌
කියාදෙන්න ළංවී්‌..
ප්‍රේමය නම්‌ මෙයයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්‌..
ප්‍රේමය නම්‌.. කිමැයි කියා..

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්‌..
ප්‍රේමය නම්‌.. කිමැයි කියා...

Video thumbnail