ඔබ දෙපා දොවා බැතියෙන්‌

obe depa dowa bathiyen

Chandralekha Perera
ඔබ දෙපා දොවා බැතියෙන්‌ Lyrics

ඔබ දෙපා දොවා බැතියෙන්‌
මා පිදූ පැතුම්‌ පියුමන්‌
පෙති තලා දමා.. මලසුනේ හෙලා මට
තබා ගොසින්‌ කඳුළැල්‌

ඔබ දෙපා දොවා බැතියෙන්‌
මා පිදූ පැතුම්‌ පියුමන්‌
පෙති තලා දමා.. මලසුනේ හෙලා මට
තබා ගොසින්‌ කඳුළැල්‌

පූජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා

පූජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකඳුරු වෙයි
ඔබගේ නමින්‌ යදිනා

ඔබ දෙපා දොවා බැතියෙන්‌
මා පිදූ පැතුම්‌ පියුමන්‌
පෙති තලා දමා.. මලසුනේ හෙලා මට
තබා ගොසින්‌ කඳුළැල්‌

ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා

ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා

ඔබ දෙපා දොවා බැතියෙන්‌
මා පිදූ පැතුම්‌ පියුමන්‌
පෙති තලා දමා.. මලසුනේ හෙලා මට
තබා ගොසින්‌ කඳුළැල්‌...

Video thumbnail