ඈත ඈත චන්ද මණ්ඩලේ. .
පාට පාට තාරකා පෙළේ..
පුංචි පුංචි මල් සිනා මලේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ..
ඈත ඈත චන්ද මණ්ඩලේ. .
පාට පාට තාරකා පෙළේ..
පුංචි පුංචි මල් සිනා මලේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ..
අඩවන් වු නිල් දෑසේ කී රහසේ..
වත කමලේ සිරියාවයි මදහාසේ
අඩවන් වු නිල් දෑසේ කී රහසේ..
වත කමලේ සිරියාවයි මදහාසේ
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ..
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ
ඈත ඈත චන්ද මණ්ඩලේ. .
පාට පාට තාරකා පෙළේ..
පුංචි පුංචි මල් සිනා මලේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ..
පෙර කාලේ දොල ලන්දේ සැංගීලා..
අත් පටලා කවි සිංදු කී ලීලා..
පෙර කාලේ දොල ලන්දේ සැංගීලා..
අත් පටලා කවි සිංදු කී ලීලා..
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ..
ඔබ හින්දා දුක් කඳුළේ තනිවීලා..
ඈත ඈත චන්ද මණ්ඩලේ. .
පාට පාට තාරකා පෙළේ..
පුංචි පුංචි මල් සිනා මලේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ..
ඈත ඈත චන්ද මණ්ඩලේ. .
පාට පාට තාරකා පෙළේ..
පුංචි පුංචි මල් සිනා මලේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ..
සැංගුවාද ආදරේ අපේ...