සෙල්ලම් ගේ පාලු වෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම් පිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
සෙල්ලම් ගේ පාලු වෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම් පිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
චන්ඩිකමට රංඩු කරලා
අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ
හුරතලේට වාඩිවෙලා
චන්ඩිකමට රංඩු කරලා
අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ
හුරතලේට වාඩිවෙලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා..
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා..
සෙල්ලම් ගේ පාලු වෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම් පිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
බිංකුන්ඩෝ බිම නටවලා
වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාමා රන් තැටියට
කිරියි පැණියි ගෙනත් කවපු
බිංකුන්ඩෝ බිම නටවලා
වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාමා රන් තැටියට
කිරියි පැණියි ගෙනත් කවපු
අතුරු මිතුරු දඹ දිවතුරු රාජ කපුරු නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා..
අතුරු මිතුරු දඹ දිවතුරු රාජ කපුරු නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා..
සෙල්ලම් ගේ පාලු වෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම් පිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
සෙල්ලම් ගේ පාලු වෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම් පිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ..
ගේත් එක්ක පාලු වෙලා පුංචි පුතා නෑ...