මිදුලේ මල්‌ සූරිය ගහ මුදුනේ

midule mal suriya gaha mudune

Chandrika Siriwardena
මිදුලේ මල්‌ සූරිය ගහ මුදුනේ Lyrics

මිදුලේ මල්‌.. සූරිය ගහ මුදුනේ
රන්‌ අරුණලු වැටිලා..
අත්තෙන්‌ අත්තට.. මල්‌ හිනැහෙනවා
ඉර මඬලට හැරිලා..

මිදුලේ මල්‌.. සූරිය ගහ මුදුනේ
රන්‌ අරුණලු වැටිලා..
අත්තෙන්‌ අත්තට.. මල්‌ හිනැහෙනවා
ඉර මඬලට හැරිලා..

ඇල දොළ වෙල ළිඳ.... ලන්ද හේන ළඟ
ආදර බස්‌ දොඩලා..

ඇල දොළ වෙල ළිඳ.... ලන්ද හේන ළඟ
ආදර බස්‌ දොඩලා..
කැකුලු වියේ බැඳි.. ආලවන්ත කම
කුරුලු තුඩක රැඳිලා..

මිදුලේ මල්‌.. සූරිය ගහ මුදුනේ
රන්‌ අරුණලු වැටිලා..
අත්තෙන්‌ අත්තට.. මල්‌ හිනැහෙනවා
ඉර මඬලට හැරිලා....

කල්‌ යල්‌ බල බල.. පෙරුම්‌ පුරාගෙන
උන්නු නැකත ලබලා..

කල්‌ යල්‌ බල බල.. පෙරුම්‌ පුරාගෙන
උන්නු නැකත ලබලා..
පෙරමග එන ඔබ.. පිළිගන්නට අද
ගෙදර කැවුම්‌ උයලා..

මිදුලේ මල්‌.. සූරිය ගහ මුදුනේ
රන්‌ අරුණලු වැටිලා..
අත්තෙන්‌ අත්තට.. මල්‌ හිනැහෙනවා
ඉර මඬලට හැරිලා..

මිදුලේ මල්‌.. සූරිය ගහ මුදුනේ
රන්‌ අරුණලු වැටිලා..
අත්තෙන්‌ අත්තට.. මල්‌ හිනැහෙනවා
ඉර මඬලට හැරිලා..

Video thumbnail