මේ ප්‍රේම කතා.. නවතා මොහොතක්
අපි අවට බලමු.. ඇස් ඇරලා..
නැති බැරිකම්.. හතර අතේ..
පාවෙනවා.. සුළඟ වගේ
මේ ප්‍රේම කතා.. නවතා මොහොතක්
අපි අවට බලමු.. ඇස් ඇරලා..
නැති බැරිකම්.. හතර අතේ..
පාවෙනවා.. සුළඟ වගේ
නැති බැරිකම ජය ගන්නට
වෙර දරනා මිනිස්සුන්ට
නැති බැරිකම ජය ගන්නට
වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා.. ඔරුවක් වෙමු
ජීවන ගඟ.. පැද යන්නට
මේ ප්‍රේම කතා.. නවතා මොහොතක්
අපි අවට බලමු.. ඇස් ඇරලා..
නැති බැරිකම්.. හතර අතේ..
පාවෙනවා.. සුළඟ වගේ
අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණ වූ මිනිස්සුන්ට
අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණ වූ මිනිස්සුන්ට
අපි දෙන්නා.. පලසක් වෙමු
දෙපිය නගා.. ඇවිදින්නට
මේ ප්‍රේම කතා.. නවතා මොහොතක්
අපි අවට බලමු.. ඇස් ඇරලා..
නැති බැරිකම්.. හතර අතේ..
පාවෙනවා.. සුළඟ වගේ
මේ ප්‍රේම කතා.. නවතා මොහොතක්
අපි අවට බලමු.. ඇස් ඇරලා..
නැති බැරිකම්.. හතර අතේ..
පාවෙනවා.. සුළඟ වගේ...