සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ Lyrics
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ..
වේදනා නිවේ.. මට දැනේ.. සුවඳ ආදරේ..
මල් පිපී ඔබේ මගේ අනාගතේ.. වාසනා මැවේ..
ඔබ මගේ.. පැතුම ජීවිතේ..
මා ඔබේ කියා කියු දිනේ..
වෑහුණාය හදවතින් සෙනේ..
මා ඔබේ කියා කියු දිනේ..
වෑහුණාය හදවතින් සෙනේ..
ඒ පැතු ලෙසේ.. මා සදා ඔබේ..
ආදරේ අපේ බිඳී නොයේ..
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ..
වේදනා නිවේ.. මට දැනේ.. සුවඳ ආදරේ..
සෝක වේදනා නිමා වෙලා..
ජීවිතේම ගීතයක් වුණා..
සෝක වේදනා නිමා වෙලා..
ජීවිතේම ගීතයක් වුණා..
වාසනා ගෙනා..ප්‍රාර් ථනා නිසා..
ආදරේ අපේ සැබෑ වුණා..
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ..
වේදනා නිවේ.. මට දැනේ.. සුවඳ ආදරේ..
මල් පිපී ඔබේ මගේ අනාගතේ.. වාසනා මැවේ..
ඔබ මගේ.. පැතුම ජීවිතේ. .
මට දැනේ.. සුවඳ ආදරේ..
ඔබ මගේ... පැතුම ජීවිතේ..
මට දැනේ.. සුවඳ ආදරේ..
ඔබ මගේ. . පැතුම ජීවිතේ...