සැප සම්පත්‌ නම්‌ මිරිඟුව පස්සේ

sepa sampath nam miringuwa passe

Charitha Priyadarshani
සැප සම්පත්‌ නම්‌ මිරිඟුව පස්සේ Lyrics

සැප සම්පත්‌ නම්‌.. මිරිඟුව පස්සේ..
මිනිසත්‌ කම නම්‌.. මල්‌ පෙති පාගා..
යන මග කෙළවර අවසානේ...
කොයිබද.. නවතින්නේ..

සැප සම්පත්‌ නම්‌.. මිරිඟුව පස්සේ..
මිනිසත්‌ කම නම්‌.. මල්‌ පෙති පාගා..
යන මග කෙළවර අවසානේ...
කොයිබද.. නවතින්නේ..

සතර වියන තුළ.. සැතපෙන දාකට
සැප සම්පත්‌ නෑ ළඟ ඉන්නේ..
මිනිස්‌ කමේ ගුණ.. සුවඳයි පාවී
පවනට මුසුවී වැළපෙන්නේ..

සැප සම්පත්‌ නම්‌.. මිරිඟුව පස්සේ..
මිනිසත්‌ කම නම්‌.. මල්‌ පෙති පාගා..
යන මග කෙළවර අවසානේ...
කොයිබද.. නවතින්නේ..

පොළොවට පස්‌ වෙන.. සියමල සිරුරේ
අනියත බව ලොව දකින තුරා..
ගුණ යහපත්‌ කම්‌.. පිරී මිනිසුන්ගේ
ලොවක්‌ දකින්නට සිතනු එපා..

සැප සම්පත්‌ නම්‌.. මිරිඟුව පස්සේ..
මිනිසත්‌ කම නම්‌.. මල්‌ පෙති පාගා..
යන මග කෙළවර අවසානේ...
කොයිබද.. නවතින්නේ...

Video thumbnail