නැංඟුරම් ලෑ මේ දූපතේ
උදාරම් හැඟුමෙන් හෙබී
අපේ මානේ ඔබයි..
අපේ ප්‍රාණේ ඔබයි..
ඒ ඔබේ දෛවේ මහිමේ
පලදී දින්නා රඟේ
උරගා බලනා මොහොත මේ
එන්න ඉදිරියටම අපේ..
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ ඔබ දිහා
ඔබ දිනනා තුරා..
මා දිනනා තුරා..
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ අප දිහා
ඔබ දිනනා තුරා..
මා දිනනා තුරා..
සිංහාභිමානෙන්.. වෙළී..
සුරත මිට මොලවන තරම්
අපේ.. පොඩි හදවතෙන්
ලොකුවට සිතා බලා..
තබා යන්න නම ඔබේ
පැරදීමෙන් නෑ වැරදුණේ
විශ්වාසය ඉන් දැඩි වුණේ
ඔබේ ඉරණම හරවනා
කෙනෙක් නෑ වෙන ඔබ තමා..
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ ඔබ දිහා
ඔබ දිනනා තුරා..
මා දිනනා තුරා..
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ අප දිහා
ඔබ දිනනා තුරා..
ඔබ දිනනා තුරා..
සිංහාභිමානෙන්.. වෙළී..
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ ඔබ දිහා
ඔබ දිනනා තුරා..
මා දිනනා තුරා..
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ අප දිහා
ඔබ දිනනා තුරා..
මා දිනනා තුරා..
සිංහාභිමානෙන්.. වෙළී..
සිංහාභිමානෙන්.. වෙළී...