වසන්තයේ මල් පිපිලා Lyrics
වසන්තයේ... මල් පිපිලා..
හදවතේ... පතුලින් ආ..
සුවඳක් වෙලා.. විසිරිලා..
මං ආදරෙයි.. නුඹට මගේ ආදරී..
එදා පටන්.. හදේහි රැඳුණු ඒ රුවේ..
අපගේ හදේ.. තිබු ආදරේ.. තාමත් තියේ..
නිරන්තරේ මා හා ළඟින්..
සිව් මංසලේ ගිය මාවතේ..
සිටියා ළඟින්.. දෑතේ වෙලී..
සුවඳක් වුණා.. වෙළිලා පෙමින්..
මං ආදරෙයි.. නුඹට මගේ ආදරී..
එදා පටන්.. හදේහි රැඳුණු ඒ රුවේ..
අපගේ හදේ.. තිබු ආදරේ.. තාමත් තියේ..
මං ආදරෙයි.. නුඹට මගේ ආදරී..
එදා පටන්.. හදේහි රැඳුණු ඒ රුවේ..
සුන්දර ආදරේ..
අපි ගයමු.. (අපි ගයමු..)
ලොවටම කියමු.. (ලොවටම කියමු..)
ඔබෙ ආදරේ.. සදහට මාගෙයි.. මෙතුවක් භවේ...