ආදරේට කියන කතා බොළඳ වුණාට Lyrics
ආදරේට කියන කතා බොළඳ වුණාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
ආදරේට කියන කතා බොළඳ වුණාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
තටු සිඳිලා.. වැලපෙනවා...
සිත බැඳිලා.. හිනැහෙනවා..
මල් ඇතුරූ.. සුව යහනේ..
මල් අතුරා පවන් සැලු
ආදරවන්තයින් පෙළු
බොළඳ කතා..
ආදරේට කියන කතා බොළඳ වුණාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
ආදරේට කියන කතා බොළඳ වුණාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
මල් ගොමුවේ.. තුරු සෙවණේ..
හමුවෙනවා.. වෙන්වෙනවා..
උයන් කොනේ.. අවන්හලේ. .
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන්වෙනවා
බොළඳ කතා..
ආදරේට කියන කතා බොළඳ වුණාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
ආදරේට කියන කතා බොළඳ වුණාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට