ඈත එපිට හිම කන්දෙන්‌

atha epita hima kanden kalu walawa

Clarence Wijewardena
ඈත එපිට හිම කන්දෙන්‌ Lyrics

ඈත එපිට හිම කන්දෙන්‌
කළු වලාව සමගින්‌ ආ
ආදරයේ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිඳුණා..
සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිඳුණා..

නැගුණු සීත වා රැළී..
නිවුනු මිහිරි ගොපලු ගී..

නැගුණු සීත වා රැළී..
නිවුනු මිහිරි ගොපලු ගී..
ලිහිණි හඬින්‌ මන්දාරම
ලිහිණි හඬින්‌ මන්දාරම
සිරි සිරි ගා සැලුනා.. පිනි කැට දිලුනා..

ඈත එපිට හිම කන්දෙන්‌
කළු වලාව සමගින්‌ ආ
ආදරයේ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිඳුණා..
සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිඳුණා..

ළයට තුරුලු පාළුවෙන්‌..
මීදුමින්‌ වෙලා ගොසින්‌..

ළයට තුරුලු පාළුවෙන්‌..
මීදුමින්‌ වෙලා ගොසින්‌..
හදෙහි ඇඳී පින්තාරුව
හදෙහි ඇඳී පින්තාරුව
බොඳ වෙලා ගොසින්‌.. බොඳ වෙලා ගොසින්‌...

ඈත එපිට හිම කන්දෙන්‌
කළු වලාව සමගින්‌ ආ
ආදරයේ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිඳුණා..
සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිඳුණා..

Video thumbnail