දිනෙක මේ නදී තීරේ

dineka me nadee theere

Clarence Wijewardena
දිනෙක මේ නදී තීරේ Lyrics

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

සිහින මාවතේ පා කර පැතුම්‌ බිඳ හෙලා
සිතක වේදනා දී නව සිතක්‌ හිනැහිලා
සිහින මාවතේ පා කර පැතුම්‌ බිඳ හෙලා
සිතක වේදනා දී තව සිතක්‌ හිනැහිලා

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින්‌ ගිලිහිලා
ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින්‌ ගිලිහිලා

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

සිහින මාවතේ පා කර පැතුම්‌ බිඳ හෙලා
සිතක වේදනා දී තව සිතක්‌ හිනැහිලා
සිහින මාවතේ පා කර පැතුම්‌ බිඳ හෙලා
සිතක වේදනා දී තව සිතක්‌ හිනැහිලා

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...

Video thumbnail