හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු.. Lyrics
හිරුගේ ලොවේ දී.. අපි වෙන්වෙමු..
සඳුගේ රැයේ දී.. යළි හමුවෙමු..
යළි හමුවෙමු..
හිරුගේ ලොවේ දී.. අපි වෙන්වෙමු..
සඳුගේ රැයේ දී.. යළි හමුවෙමු..
යළි හමුවෙමු..
සැකයේ වෙළීලා.. උදයේ හවා..
රැකවල් නැගේ.. අප වටා..
ගොළු වී මුවා.. වී ඉමූ ..
හිරුගේ ලොවේ දී.. අපි වෙන්වෙමු..
සඳුගේ රැයේ දී.. යළි හමුවෙමු..
යළි හමුවෙමු..
අඳුරේ වෙළීලා.. රැය සීතලේ..
සිහිනේ උදා වු ලොවේ
මුමුණා සිනා.. සී ඉමූ..
හිරුගේ ලොවේ දී.. අපි වෙන්වෙමු..
සඳුගේ රැයේ දී.. යළි හමුවෙමු..
යළි හමුවෙමු..
හිරුගේ ලොවේ දී.. අපි වෙන්වෙමු..
සඳුගේ රැයේ දී.. යළි හමුවෙමු..
යළි හමුවෙමු..