ලෝකේ ජීවත්‌ වන්නට

loke jeewath wannata

Clarence Wijewardena
ලෝකේ ජීවත්‌ වන්නට Lyrics

ලෝකේ ජීවත්‌ වන්නට ලස්සන ඕනෑ වේ..
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ..
ලෝකේ ජීවත්‌ වන්නට ලස්සන ඕනෑවේ..
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ..

මංජු.. හ්ම්.. හ්ම්..
මංජු.. හ්ම්.. හ්ම්..

වසන්ත සමීරෙ විමානේ උපන්නියා..
අනන්ත දයාව සෙනෙහ්‌ විඳින්නියා..
කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා..
තුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා..

ලෝකේ ජීවත්‌ වන්නට ලස්සන ඕනෑ වේ..
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ..
ලෝකේ ජීවත්‌ වන්නට ලස්සන ඕනෑවේ..
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ..

මංජු.. හ්ම්.. හ්ම්..
මංජු.. හ්ම්.. හ්ම්..

යෞවන සුළඟේ මල්‌ අතු නැමී ගියා..
සමනල වයසේ සිතුවිලි සැදී ගියා..
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා..
හදවත දෙගොඩින්‌ සෙනෙහස ගලා ගියා..

ලෝකේ ජීවත්‌ වන්නට ලස්සන ඕනෑ වේ..
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ..
ලෝකේ ජීවත්‌ වන්නට ලස්සන ඕනෑවේ..
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ..

මංජු.. හ්ම්.. හ්ම්..
මංජු.. හ්ම්.. හ්ම්....
මංජු.. හ්ම්.. හ්ම්..
මංජු.. හ්ම්.. හ්ම්..
මංජු.. හ්ම්.. හ්ම්..
මංජු.. හ්ම්.. හ්ම්..
මංජු.. හ්ම්.. හ්ම්..

Video thumbnail