මුහුදු රැල්ල ඔස්සේ

muhudu ralla osse

Clarence Wijewardena
මුහුදු රැල්ල ඔස්සේ Lyrics

මුහුදු රැල්ල ඔස්සේ.. ඔරුවක්‌ පැද යනවෝ..
නිම්‌ වළල්ල ඔස්සේ.. ගෑවි ගෑවි යනවෝ..
ඈත දියඹ සොයලා.. ඉව කරමින්‌ යනවෝ..
ඈත මෑත දැල ලා.. අපි මාළු බාලා එනවෝ..

ඔරු ව පැදල යන්නේ
රෑට නිදි මරන්නේ
දරුවෝ අඹු රකින්නේ
අපි මාළු බාලා එන්නේ

ඔරු ව පැදල යන්නේ
රෑට නිදි මරන්නේ
දරුවෝ අඹු රකින්නේ
අපි මාළු බාලා එන්නේ

මුහුදු රැල්ල ඔස්සේ.. ඔරුවක්‌ පැද යනවෝ..
නිම්‌ වළල්ල ඔස්සේ.. ගෑවි ගෑවි යනවෝ..
ඈත දියඹ සොයලා.. ඉව කරමින්‌ යනවෝ..
ඈත මෑත දැල ලා.. අපි මාළු බාලා එනවෝ..

දෑතේ සවිය ගන්නේ
ඔරුව පැදලා යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ
අපි මාළු බාලා එන්නේ

දෑතේ සවිය ගන්නේ
ඔරුව පැදලා යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ
අපි මාළු බාලා චන්නේ

මුහුදු රැල්ල ඔස්සේ.. ඔරුවක්‌ පැද යනවෝ..
නිම්‌ වළල්ල ඔස්සේ.. ගෑවි ගෑවි යනවෝ..
ඈත දියඹ සොයලා.. ඉව කරමින්‌ යනවෝ..
ඈත මෑත දැල ලා.. අපි මාළු බාලා එනවෝ..
ඈත මෑත දැල ලා.. අපි මාළු බාලා එනවෝ..

හෝ.. හෝ.. හෝ..

Video thumbnail