හැන්දෑ වලාවන්‌ පාවුනාවේ

sanda walawan pawunawe

Clarence Wijewardena
හැන්දෑ වලාවන්‌ පාවුනාවේ Lyrics

හැන්දෑ වලාවන්‌ පාවුනාවේ
වැල්ලේ මා තනිවු වෙලේ..
ඇය එන්නී දෝ.. මග එන්නී දෝ..
සිතෙහි නම්‌ සැකයක්‌ ඇතේ..

හැන්දෑ වලාවන්‌ පාවුනාවේ
වැල්ලේ මා තනිවු වෙලේ..
ඇය එන්නී දෝ.. මග එන්නී දෝ..
සිතෙහි නම්‌ සැකයක්‌ ඇතේ..

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන්‌ මාගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..

හැන්දෑ වලාවන්‌ පාවුනාවේ
වැල්ලේ මා තනිවු වෙලේ..
ඇය එන්නී දෝ.. මග එන්නී දෝ..
සිතෙහි නම්‌ සැකයක්‌ ඇතේ..

ජීවේ වෙරළින්‌ ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන්‌ මාගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..

හැන්දෑ වලාවන්‌ පාවුනාවේ
වැල්ලේ මා තනිවු වෙලේ..
ඇය එන්නී දෝ.. මග එන්නී දෝ..
සිතෙහි නම්‌ සැකයක්‌ ඇතේ..

Video thumbnail