ගීයකින් කෙසේ කියම් සිතුම් ළයේ Lyrics
ගීයකින් කෙසේ..
කියම් සිතුම් ළයේ..
රන් රුවන් ගෙනල්ලා
මා ළඟින්.. තියාලා
නොඉල්ලනූ.. ආදරේ..
නොඉල්ලනූ.. ආදරේ..
ගීයකින් කෙසේ..
කියම් සිතුම් ළයේ..
රන් රුවන් ගෙනල්ලා
මා ළඟින්.. තියාලා
නොඉල්ලනූ.. ආදරේ..
නොඉල්ලනූ.. ආදරේ..
නෙත් ඔබේ නමා.. බලා ඉන්නේ ඇයි..
සෝ සුසුම් හෙළා.. මා ඉන්නේ ඇයි..
මිතුරන්.. සේ අපි.. ජීවිතේ.. එක්වෙමූ..
ගීයකින් කෙසේ..
කියම් සිතුම් ළයේ..
රන් රුවන් ගෙනල්ලා
මා ළඟින්.. තියාලා
නොඉල්ලනූ.. ආදරේ..
නොඉල්ලනූ.. ආදරේ..
වෙනින් කෙනෙක් සොයා.. සිනාසෙන්න කෝ..
මා ඔබේ සිතින්.. මකාලන්න කෝ..
අතීතයේ කතා.. මකා දමා.. සිනාසෙමූ..
ගීයකින් කෙසේ..
කියම් සිතුම් ළයේ..
රන් රුවන් ගෙනල්ලා
මා ළඟින්.. තියාලා
නොඉල්ලනූ.. ආදරේ..
නොඉල්ලනූ.. ආදරේ..
නොඉල්ලනූ.. ආදරේ..