යුවතියක වී රූ ශ්‍රියා

yuwathiyaka we rushriya

Dakshina Udayanga
යුවතියක වී රූ ශ්‍රියා Lyrics

යුවතියක වී රූ ශ්‍රියා..
නැගෙනා හද ගැස්මේ පවා..

දෙවඟනක දෝ
පුරහඳ ඔබම දෝ
සිරියාවි නුඹේ ඔය සිනා..
සදාකල්ම දෝ
ඔබ මගෙම දෝ
මනමාලි ගෙනේ වාසනා

මාපිය ආශිරිවාදේ අපගේ වීලා
කුල්මත්‌ වු නෙතු දිළිසුනා..
සමුදෙනු බෑ වැලි කෙළියේ මතකේ ඔබේ
සොයුරු හැඟුමන්‌ පිරි ඉතිරුණා

දෙවඟනක දෝ
පුරහඳ ඔබම දෝ
සිරියාවි නුඹේ ඔය සිනා..
සදාකල්ම දෝ
ඔබ මගෙම දෝ
මනමාලි ගෙනේ වාසනා

මනරම්‌ ඔය රුව දැකලා උමතුයි වගේ
තුරුලේ තනි වෙන්නට සිතුණා...
මැවුනා වු සිහිනේ යුග දිවියේ අපේ
රැක ගන්නම්‌ පතිනි දිවි තියෙනා තුරා

දෙවඟනක දෝ
පුරහඳ ඔබම දෝ
සිරියාවි නුඹේ ඔය සිනා..
සදාකල්ම දෝ
ඔබ මගෙම දෝ
මනමාලි ගෙනේ වාසනා...

Video thumbnail