මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
උනදේ උනා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටින්ම මගෙ ජීවිතේ අරන්
මේ රිදුම් .. ඉකි ගසා.. ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා
මේ රිදුම්.. ඉකි ගසා.. ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා..
හිනැහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැරගියේ සොඳුරියේ කියන්..
මේ රිදුම් .. ඉකි ගසා.. ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා
මේ රිදුම්.. ඉකි ගසා.. ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා..
දුර යන්න හැකි වුණත් මා හැර හුඟක්
ඔබ නැතිව මට යන්න බෑ පියවරක්
හැමදේම නැතිවෙලා තනිවුණු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්..
මේ රිදුම් .. ඉකි ගසා.. ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා
මේ රිදුම්.. ඉකි ගසා.. ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා..