එකම එක දවසක් තියේවි Lyrics
එකම එක දවසක් තියේවි
දෙනොදාහක් බලා සිටියත්
ඇවිත් යනවා නම්.. නුඹ ඇවිත් යනවා නම්..
දෑස් ඇරලා.. කතා නොකලට අඬන්නට තහනම්..
ලොවට රහසේ බැන්ද ප්‍රේමෙන්
අපිට එක මග එකට යන්නට
වරම් නැති බව දැනන් උන්නත්
එකම එක දවසක් තියේ.. ඇවිත් යනවා නම්..
සැඳෑ අහසේ නැගුණු දුමාරෙන්
රුවත් අරගෙන නොපෙනි යනතුරු
කවුරු සිටියත් බලා උන්නත්
එකම එක දවසක් තියේ.. ඇවිත් යනවා නම්..
එකම එක දවසක් තියේවි
දෙනොදාහක් බලා සිටියත්
ඇවිත් යනවා නම්.. නුඹ ඇවිත් යනවා නම්..
දෑස් ඇරලා.. කතා නොකලට අඬන්නට තහනම්...