ගී ලියන්න මට කීවේ

gee liyanna mata kiwe obe nethai

Dayarathna Ranathunga
ගී ලියන්න මට කීවේ Lyrics

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

හිතැඟි කලඹ කැටයම්‌ කල
නීල පළිඟු ගොළු කැඩපත

හිතැඟි කලඹ කැටයම්‌ කල
නීල පළිඟු ගොළු කැඩපත

හද බිතු තල සිතුවම්‌ කල
රූ දොඩමලු මුව රඟහල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

තුරුණු බමර ආයාචන
අබියස පන්තිනි කෝවිල

තුරුණු බමර ආයාචන
අබියස පන්තිනි කෝවිල

මගේ පෙමින්‌ කුළුගැන්වුන
ගී බුබුලන ගීත බුබුල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

Video thumbnail