රූං පෙත්ත කැරකෙනවා

roon peththa karakenawa

Dayarathna Ranathunga
රූං පෙත්ත කැරකෙනවා Lyrics

රූං පෙත්ත කැරකෙනවා
කෝම්‌ පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

රූං පෙත්ත කැරකෙනවා
කෝම්‌ පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

පුංචි පුතේ නුඹ ආ පසු
අම්මි හුඟක්‌ වෙනස්‌ වෙලා

පුංචි පුතේ නුඹ ආ පසු
අම්මි හුඟක්‌ වෙනස්‌ වෙලා
එදා වගේ නෑ..

මාත්‌ එක්ක බොළඳ වදන්‌
දැන්‌ කියන්නේ නෑ

රූං පෙත්ත කැරකෙනවා
කෝම්‌ පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

රූං පෙත්ත කැරකෙනවා
කෝම්‌ පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

සුදු කොට රැලි ගවුම ඇඳන්‌
පාසල්‌ ගිය කාලෙ වගේ

සුදු කොට රැලි ගවුම ඇඳන්‌
පාසල්‌ ගිය කාලෙ වගේ
හිනා වෙන්නේ නෑ..

නුරා රැඳුණු කෝල බැලුම්‌
දැන්‌ හෙළන්නේ නෑ

රූං පෙත්ත කැරකෙනවා
කෝම්‌ පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

රූං පෙත්ත කැරකෙනවා
කෝම්‌ පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා.. කතා කියනවා

Video thumbnail