කටු අකුලේ මල් ඇහැරේ Lyrics
කටු අකුලේ මල් ඇහැරේ..
රළු අහසේ.. තරු හිනැහේ..
රළු අහසේ.. තරු හිනැහේ..
කටු අකුලේ මල් ඇහැරේ..
තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා
ළමයින් සුවඳයි..
කඳුළක දිලිසෙයි..
අඳුරු විමානේ..
රන් මිණි පහනයි
කටු අකුලේ මල් ඇහැරේ..
රළු අහසේ.. තරු හිනැහේ..
රළු අහසේ.. තරු හිනැහේ..
කටු අකුලේ මල් ඇහැරේ..
අනාථ දෑසේ
කෙම්බිම ඔබමයි..
මිලාන ලෝකේ..
හසරැලි උයනයි
තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා
කටු අකුලේ මල් ඇහැරේ..
රළු අහසේ.. තරු හිනැහේ..
රළු අහසේ.. තරු හිනැහේ..
කටු අකුලේ මල් ඇහැරේ..
කටු අකුලේ මල් ඇහැරේ..
රළු අහසේ.. තරු හිනැහේ..
රළු අහසේ.. තරු හිනැහේ..
කටු අකුලේ මල් ඇහැරේ..