මේ ඉරහඳ යට හමුවී

me ira handa yata hamu wee

Edward Jayakody
මේ ඉරහඳ යට හමුවී Lyrics

මේ.. ඉරහඳ යට හමුවී..
ආදරයෙන්‌..
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත්‌ නෑ..
මේ.. ඉරහඳ යට හමුවී..

අද නුඹ කොතැනද... අද මා කොතැනද.
දන්නේ නෑ නුඹ මටත්‌ හොරා..
ජීවන මහමග සටන්‌ වැදී ඇත
නාඳුනනා පෙම්වතුන්‌ වෙලා..

මේ.. ඉරහඳ යට හමුවී..
ආදරයෙන්‌..
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත්‌ නෑ..
මේ.. ඉරහඳ යට හමුවී..

දැන හඳුනා ගත්‌ කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන්‌ සිටිය නිසා..
අප වෙනුවෙන්‌ අප නමින්‌ හෙලන්නට
හෙටටත්‌ කඳුළක්‌ ඉතිරි වෙලා..

මේ.. ඉරහඳ යට හමුවී..
ආදරයෙන්‌..
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත්‌ නෑ..
මේ.. ඉරහඳ යට හමුවී..

Video thumbnail