Pinna male suda anna gihin wada

Pinna male suda anna gihin wada

Edward Jayakody
Pinna male suda anna gihin wada Lyrics

පින්න මලේ සුද ඇන්න ගිහින්‌ වද..
මූණ පුරා.. පෙම්‌ පිරලා..
ඉන්න එපා උඹ හැන්දැකරේ දොර..
කන්ද කපා හඳ ගෙට එන්නා...

පින්න මලේ සුද ඇන්න ගිහින්‌ වද
මූණ පුරා.. පෙම්‌ පිරිලා..
ඉන්න එපා උඹ හැන්දැකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා...

දුන්න වගේ නැම්‌ බන්ඩි කුරක්කන්‌
අන්න බලාපන්‌ අත වනනේ..
මන්ද නගේ උඹ යන්නේ ගමන්‌ පිට
ගංගොඩ වෙල්‌ එලි පාළු වෙතේ....

පින්න මලේ සුද ඇන්න ගිහින්‌ වද
මූණ පුරා.. පෙම්‌ පිරිලා..
ඉන්න එපා උඹ හැන්දැකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා...

ඉන්නේ මොකෝ වැටඉන්න වගේ උඹ
එන්නේ අලුත්‌ අවුරුදු කාලේ..
ගන්න එපා පරදේස සිරිත්‌ නෙක
මේක අපේ සිංහල දේසේ

පින්න මලේ සුද ඇන්න ගිහින්‌ වද
මූණ පුරා.. පෙම්‌ පිරිලා..
ඉන්න එපා උඹ හැන්දැකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා...

පින්න මලේ සුද ඇන්න ගිහින්‌ වද
මූණ පුරා.. පෙම්‌ පිරිලා..
ඉන්න එපා උඹ හැන්දැකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා...

Video thumbnail