Adara priya ladune mata mulu lowama obai Lyrics
ආදර පිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි..
ආදර පිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි..
කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ..
කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ
මුච මදහාසේ....
සතුට ගෙනාවේ..
මටම නොවේදෝ..
ආදර පිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි....
ආදර පිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි..
ආදර රැහැනින් හද බැඳුණේ
පැතු විලසින්දෝ පෙර භවයේ..
ආදර රැහැනින් හද බැඳුණේ
පැතු විලසින්දෝ පෙර භවයේ..
යොවුන් වසන්තේ...
පවන් සැලෙන්නේ...
අපට නොවේදෝ..
ආදර පිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි..
ආදර පිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි..