රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම් මල්
රිදිත් අබරණත් මිලදි ගන්නම්
දෑවැද්දක් අරගන් නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තේ නැගපන්....
රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම් මල්
රිදිත් අබරණත් මිලදි ගන්නම්...
දෑවැද්දක් අරගන් නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තේ නැගපන්....
සුළඟේ යන දඟ කෙහෙරැල්ලේ..
ඇදී යන්න නොදී සුසුම් වැල්
සුළඟේ යන දඟ කෙහෙරැල්ලේ..
ඇදී යන්න නොදී සුසුම් වැල්
නෙත්තරා වගෙ රැකගන්නම්
මාත්තරාවට පෙම් කවි කියමින්
උසට උසේ හුන්නස්ගිර සේ
ප්‍රාර්ථනාවන් මා සිත ඉතිරේ...
රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම් මල්
රිදිත් අබරණත් මිලදි ගන්නම්...
දෑවැද්දක් අරගන් නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තේ නැගපන්....
සුළඟේ යන දඟ කෙහෙරැල්ලේ..
ඇදී යන්න නොදී සුසුම් වැල්
නෙත්තරා වගෙ රැකගන්නම්
මාත්තරාවට පෙම් කව් කියමින්
උසට උසේ හුන්නස්ගිර සේ
ප්‍රාර්ථනාවන් මා සිත ඉතිරේ
රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම් මල්
රිදිත් අබරණත් මිලදි ගන්නම්...
දෑවැද්දක් අරගන් නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තේ නැගපන්....
රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම් මල්
රිදිත් අබරණත් මිලදි ගන්නම්...
දෑවැද්දක් අරගන් නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තේ නැගපන්....