Bindu bindu tharaka kandulu mal vile

Bindu bindu tharaka kandulu mal vile

gunadasa kapuge
Bindu bindu tharaka kandulu mal vile Lyrics

බිංදු බිංදු තාරකා කඳුළු මල්‌ විලේ..
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ..
සුබ පැතුම්‌ අගාධයේ ගීතිකා ඇසේ..
අහිමිවු ආදරේ රත්‌ පියුම්‌ පිපේ..

බිංදු බිංදු තාරකා කඳුළු මල්‌ විලේ..
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ..

තනිවී ගිමි්හානයේ..
වැළපේ කොවුලා වනේ..

තනිවී ගිම්හානයේ..
වැළපේ කොවුලා වනේ..
සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බමර ගීත මලක රොන්‌ සැලේ..

බිංදු බිංදු තාරකා කඳුළු මල්‌ විලේ..
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ..

විස මධු පුරවා විතේ..
ගෙනදී දෝතින්‌ ඔබේ..

විස මධු පුරවා විතේ..
ගෙනදී දෝතින්‌ ඔබේ..
මා හද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස මියෙන මා නෙතේ...

බිංදු බිංදු තාරකා කඳුළු මල්‌ විලේ..
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ..
සුබ පැතුම්‌ අගාධයේ ගීතිකා ඇසේ..
අහිමිවු ආදරේ රත්‌ පියුම්‌ පිපේ..

බිංදු බිංදු තාරකා කඳුළු මල්‌ විලේ..
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...

Video thumbnail