Ninda nathi raye Lyrics
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ..
වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා... හැලේ...
කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ....
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ..
වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලේ
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ..
වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා... හැලේ...