Hina hina wenna hina

Hina hina wenna hina

gypsies
Hina hina wenna hina Lyrics

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඕ.. හිනා වෙන්න හිනා.. තරුණ වෙන්න හිනා..
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා.. පොඩිඩක්‌ වෙන්න හිනා..

කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවා
ඕපදූප කතා කරලා මෙහෙම හිනා වෙනවා
........(ඉස්‌ දැට්ද ලේටස්ට්‌ ෆැෂන්‌ එකද)

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඕ.. හිනා වෙන්න හිනා.. තරුණ වෙන්න හිනා..
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා.. පොඩ්ඩක්‌ වෙන්න හිනා..

ලොකු ලොකු බිස්නස්‌ කාරයෝ හවස එකතු වෙලා
ලාභ පාඩු කතා කරලා මෙහෙම හිනා වෙනවා
...(වට්‌ නොන්සන්ස්‌)

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඕ.. හිනා වෙන්න හිනා.. තරුණ වෙන්න හිනා..
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා.. පොඩ්ඩක්‌ වෙන්න හිනා..

කබා කුරුන්තුව අඳිනවා කෙල්ලො ළඟදි ඉඳලා
සීයා කියයි හිනා යනවා විලාසිතා දැකලා
.....(බලන්ඩ හාමිනේ.. අද කාලේ කොල්ලන්ගේ හැටි

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඕ.. හිනා චෙන්න හිනා.. තරුණ වෙන්න හිනා..
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා.. පොඩ්ඩක්‌ වෙන්න හිනා..

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඕ.. හිනා වෙන්න හිනා... තරුණ වෙන්න හිනා..
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා.. පොඩිඩක්‌ වෙන්න හිනා..

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඕ.. හිනා වෙන්න හිනා.... තරුණ වෙන්න හිනා..

Video thumbnail