Lorenzo de almeda

Lorenzo de almeda

gypsies
Lorenzo de almeda Lyrics

ලොරෙන්සෝ ද අල්‌මේදා කොළොම්තොටට යහපත්‌ නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්‌ ඩිනර්‌ පාටි අනින්‌ කටින්‌
රට වටේට ණය වෙනවා සුදිය මිසක්‌ වෙන වැඩ නෑ
පියානෝ.. ටැමරන්‌ බැන්ජෝ මැන්ඩලින්‌
ලයිට්‌ කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට්‌ දාලා

ඉංගිරිසිය නැති කරන්ඩ ඉංග්ලිෂ්‌ ලම ගොඩ ගැහිලා
ටේල්‌ කෝට්‌ ටොප්‌ හැටි එක සුදු රෙදි චල රෝල්‌ කරලා
නෝනා.. මට අත වනනවා..
මම ඉඳගෙන බෑ බෑ කියනවා..
හනේ.. එයා ඉඳන්‌ කම්‌ කම්‌ කියනවා..
අපි ඔක්කොම නෝ නෝ කියනවා..

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

බ්‍රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානක ගුස්පි දාලා
ඉම්පෝටඩ්‌ මොරිනාගා ඇපල්‌ නැපැල්‌ ගොඩ ගැහිලා
නෝනා.. මට අත වනනවා..
මම ඉඳගෙන බෑ බෑ කියනවා..
හනේ.. එයා ඉඳන්‌ කම්‌ කම්‌ කියනවා..
අපි ඔක්කොම නෝ නෝ කියනවා..

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

ලොරෙන්සෝ ද අල්‌මේදා කොළොම්තොටට යහපත්‌ නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්‌ ඩිනර්‌ පාටි අනින්‌ කටින්‌
රට වටේට ණය වෙනවා සුදිය මිසක්‌ වෙන වැඩ නෑ
පියානෝ.. ටැමරන්‌ බැන්ජෝ මැන්ඩලින්‌
ලයිට්‌ කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට්‌ දාලා

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

(නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා.. මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා)

Video thumbnail