Oba dutu e mul dine Lyrics
ඔබ දුටු ඒ මුල් දිනේ.. සිදු වු සැම දේ
තවමත් මගේ මතකයෙහි රැඳේ..
නෙත් යුග මා දෙස යොමා.. මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ..
කාගේ කවුරුද කොතැනක.. සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ..
කවදා කොයිබදි යළි හමු..වේවි දැයි කියා
පැණයකි මා සිත පාරන්නේ..
කැටිකොට ගුවනට මුසුකොට... මගේ රස හැඟුම්...
ඔබ වෙත ගීයකින් එවන්නමි..
මතු දිනයක මගෙ දෙනෙතට.. ඔබ හමුවේ නම්
එදින නැවත මා.. හිනැහෙන්නමි...