පාවෙන පීරිසියක් උඩ නැගලා
පිටසක්වළ කින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා
කුරුමිට්ටෝ..
අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
පොඩිඩක් බලමුද වනගොත අහලා
කුරුමිට්ටෝ..
කොයි දේසේ ඉඳලද එන්නේ
(අඟහරු ලෝකෙන් අපි එන්නේ)
මෙහාට ආවේ කුමකටද
(අපි මෙහි ආවට අකමැතිද)
ඔය තරමට මිටි මොකද හලෝ
(මිටි උනාට අපි රජ කොල්ලෝ)
තනි කකුලෙන් හිටගත්තැකිද
(ඔළුවෙන් හිටගෙන පෙන්නමුද)
පාවෙන පීරිසියක් උඩ නැගලා
පිටසක්වළ කින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා
කුරුමිට්ටෝ..
අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
පොඩ්ඩක් බලමුද වනගොත අහලා
කුරුමිට්ටෝ..
(අහන්න කැප්ටන් ඕන එකක්)
කලාවේ තිබේද නව පෙරළි
(අපේ ලොවේ නෑ බෙලි කැපිලි)
නළු නිළියන් කොහොමද මල්ලී
(එහි නෑ ඇවිදින ඇටසැක්ලි)
නැටුම් ගැයුම් එහෙ තියෙනවද
(ඔහෙලට වගෙ අපටත් බැරිදා)
එහෙනම් ගීයක් කියනවද
(කියමු කියමු ඕවත් වැඩද)
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා..
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා..
කොහොමද අපේ සින්දුව
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා..
දවසට පැය කීයක් වැඩද
(අටයි හැබැයි ඒ අටම වැඩ)
වරිජන තරිජන එහෙ නැද්ද
(අපෙ නෑ බොරැ ඉගෙරවිලි සද්ද)
ගැහැණුන් හට එහි සමතැනද
(එයාලා දන්නවා නියම තැනා)
කැමති නැද්ද මෙහෙ නවතින්න
(සුදුස්සාට නෑ සුදුසු තැන)
වැඩිදුර විස්තර අහන්නේ නෑ
(ඇහුවොත් නොකියා යන්නෙත් නෑ)
දැන්මම යන්න දෙන්න බැරියෝ
(පිස්සුද අපි යනවා චෙරියෝ)
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා..
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
අපි යනවා.. චෙරියෝ.. ටා ටා..
ජිප්සීස්ලා එහෙ එන්න ඕනේ
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා..
අලුත් සින්දු එහාට එවන්න
ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලල
චෙරියෝ... චෙරියෝ.. චෙරියෝ
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලලලා ලලල් ලල්ලා
ලල් ලලලා ලලල් ලල්ලා.. ලල් ලල් ලා..