සතුටු සිනා හා වාසනා
පිරුණු සමය අද එළඹුනා
කරමු තුටු ගීත ගායනා
වාසනා.. වාසනා..
හදවන කැකුලක් පිබිදුණා
දසත විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා.. වාසනා..
කිරි සයුරු රැලි මත්තේ..
සඳක් පායා ඇත්තේ. .
ඔද වැඩී ඉන්.. නැගෙන හසරැලි
හද පුරා පැතිරේ..
ඔද වැඩී ඉන්.. නැගෙන හසරැලි
හද පුරා පැතිරේ..
සතුටු සිනා හා වාසනා
පිරුණු සමය අද එළඹුනා
කරමු තුටු ගීත ගායනා
වාසනා.. වාසනා..
හදවත කැකුලක් පිබිදුණා
දසත විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා.. වාසනා..
ඉතින් දුක පැමිණෙන් නෑ..
කිසි දිනක වෙන්වන් නෑ..
සියලු බාධක.. අදින් නිමවිය
සතුටු වෙමු දෙදෙනා..
සියලු බාධක.. අදින් නිමවිය
සතුටු වෙමු දෙදෙනා..
සතුටු සිනා හා වාසනා
පිරුණු සමය අද එළඹුනා
කරමු තුටු ගීත ගායනා
වාසනා.. වාසනා..
හදවන කැකුලක් පිබිදුණා
දසත විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා.. වාසනා..
වාසනා.. වාසනා..
වාසනා.. වාසනා...