Sitha sanasuma denna sada adare soya

Sitha sanasuma denna sada adare soya

gypsies
Sitha sanasuma denna sada adare soya Lyrics

සිත සැනසුම දෙන්න සදා..
තනිකම නොදැනෙන්න කියා..
මහ බඹු මට මැව්ව එයා..
හමුවෙන තුරු ඉන්නේ බලා..

ඔබ නේනේ කොහෙද කියා..
මම සොයනවා ලෝකෙ පුරා..
ඔබ දවසක ලැබෙන තුරා..
යනවා ආදරේ සොයා..

ලස්සන ලෝකයේ.. මට හිමි ආදරේ
සොයමි ජීවිතේ.. පාළු මකා..
මල්‌ මල්‌ මාවතේ.. ආදර රන්‌ ළඳේ
ඔබ ලැබෙනා තුරා.. මා ඉන්නම්‌

දුර අතද ඉන්නේ ඔයා
මේ ළඟමද නේනේ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයි දෝ මාව සොයා

ඔබ නේනේ කොහෙද කියා..
මම සොයනවා ලෝකෙ පුරා..
ඔබ දවසක ලැබෙන තුරා..
යනවා ආදරේ සොයා..

ලස්සන ලෝකයේ.. මට හිමි ආදරේ
සොයමි ජීවිතේ.. පාළු මකා..
මල්‌ මල්‌ මාවතේ.. ආදර රන්‌ ළඳේ
ඔබ ලැබෙනා තුරා.. මා ඉන්නම්‌

ලස්සන ලෝකයේ.. මට හිමි ආදරේ
සොයමි ජීවිතේ.. පාළු මකා..
මල්‌ මල්‌ මාවතේ.. ආදර රන්‌ ළඳේ
ඔබ ලැබෙනා තුරා.. මා ඉන්නම්‌

ලස්සන ලෝකයේ.. මට හිමි ආදරේ
සොයමි ජීවිතේ.. පාළු මකා..
මල්‌ මල්‌ මාවතේ.. ආදර රන්‌ ළඳේ
ඔබ ලැබෙනා තුරා.. මා ඉන්නම්‌

Video thumbnail