ඕයේ.. ඔජායේ..
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදු චෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ.. වැද්දන් දැක ගත්තා
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා
පීතියෙන්....
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
දුන්නයි ඊතලයයි කෙටේරය ගෙනල්ලා
ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
මී පැණි පොවලා.. මුව ගෝන මස් හදාලා
කෑමක් දීලා.. සංගීතයක් දමාලා
වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා
පීතියෙන්................
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
නායක වැද්දගෙ දුව ගෝමර හැඩකාරී
නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
බැඳුණත් හිත මගෙ කර ගන්නට ඈ බාරි
මට බය හිතුනා ඈ හරි කටකාරී
ආසා හිතුනා ඈ කියු ගී මිහිරි
නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ
වැද්දන් අතරේ මේ ගුණ දම් ඇත්තේ
නගරේ අප අතර ඇයි සමගිය නැත්තේ
ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ
තාමත් රැව් දෙයි.. වැදී ගී නාදේ
ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ..
ඕයේ ඔජායේ.. ඕයේ ඔජායේ...
ලජායේ.. ඕජායේ..
ඕජායේ.. ඕජායේ..
ලජායේ.. ඕජායේ..
ඕජායේ.. ඕජායේ...