Adara madura athithe obai sangeethe Lyrics
ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද.. මන්දිරේ මේ..
රසවන්තී මිහිරී.. රසවන්තී මිහිරී..
ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද.. මන්දිරේ මේ..
රසවන්තී මිහිරී.. රසවන්තී මිහිරී..
පැතුම් විලේ.. කුසුම් පිපේ
සුසුම් මැදින්.. ආදරයේ
ශෘංගාර මධුලෝල ජීවිනයේ
ශෘංගාර මධුලෝල ජීවිනයේ
ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද.. මන්දිරේ මේ..
රසවන්තී මිහිරී.. රසවන්තී මිහිරී..
සැලෙන බඳේ.. එතෙමි ළඳේ
මිහිර පතා.. ආදරයේ
චල ලෝචනී ප්‍රේම ආකරයේ
චල ලෝචනී ප්‍රේම ආකරයේ
ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද.. මන්දිරේ මේ..
රසවන්තී මිහිරී.. රසවන්තී මිහිරී..
ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද.. මන්දිරේ මේ..
රසවන්තී මිහිරී.. රසවන්තී මිහිරී..