Adare hithenawa dakkama dewagana wage

Adare hithenawa dakkama dewagana wage

h r jothipala
Adare hithenawa dakkama dewagana wage Lyrics

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක්‌ ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන්‌ හොඳයි

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක්‌ ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන්‌ හොඳයි

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක්‌ ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන්‌ හොඳයි

ඔබ සොයා.. ඉගිල එයි
මා හදේ බෘංගයා
හැංගුවේ.. ඇයි ප්‍රියේ
මල්‌ විලේ හංසයා

ඔබ සොයා.. ඉගිල එයි
මා හදේ බෘංගයා
හැංගුවේ.. ඇයි ප්‍රියේ
මල්‌ විලේ හංසයා

හැංඟුවේ.. ඇයි ප්‍රියේ
මල්‌ විලේ හංසයා

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක්‌ ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන්‌ හොඳයි

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක්‌ ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන්‌ හොඳයි

හැංගුවේ.. නෑ කිසිත්‌
ඇත්තමයි මා ඔබේ
මා සෙවු.. මා පැතූ
ආදරේ දැන්‌ ලැබේ..

හැංගුවේ.. නෑ කිසිත්‌
ඇත්තමයි මා ඔබේ
මා සෙවු.. මා පැතූ
ආදරේ දැන්‌ ලැබේ...

මා සෙවු.. මා පැතූ
ආදරේ දැන්‌ ලැබේ...

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක්‌ ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන්‌ හොඳයි

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක්‌ ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන්‌ හොඳයි...

Video thumbnail