Amara pem lathawe

Amara pem lathawe

h r jothipala
Amara pem lathawe Lyrics

අමර පෙම්‌ ලතාවේ
රන්‌ මලක්‌ උදාවේ

අමර පම්‌ ලතාවේ
රන්‌ මලක්‌ උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ... මනෝ මන්දිරේ..

ඉසුරුමුණි කතාවේ
යුවල දැන්‌ සිනාවේ

ඉසුරුමුණි කතාවේ
යුවල දැන්‌ සිනාවේ
කසුන්‌ සඳක්‌ ජනිත වේ.. ජීවන අඹරේ..

ඔබෙ දෙපා.. ළඟ මගේ
තුරුණු හද පිදේ..
හිමවතේ.. සිසිල දේ
ගිමන සංසිඳේ..

ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ..
ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ..

පිපෙන මල්‌.. විල්‌ තලේ
දියට බර නැතේ...
දෝත දී.. පිළිගමී
ඔබගෙ ජීවිතේ..

ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ..
ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ..
ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ..
ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ...

Video thumbnail