Denna priye dathata oya datha

Denna priye dathata oya datha

h r jothipala
Denna priye dathata oya datha Lyrics

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක්‌ නැගේ නැගේ පායා

මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත
සුනිල්‌ ජලේ දිලේ දිලේ ඡායා

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත..

ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...

ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...
කුමුදු කුසුම්‌ නෙලලා
දෙන්නෙමි සුපෙම්‌ පාලා

ආදරයේ සිහින සැබෑ වීලා
ආදරයේ සිහින සැබෑ වීලා
මගේ සිතේ මලක්‌ පිපී ආවා

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත..

ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...

ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...
කුමුදු කුසුම්‌ නෙලලා
දෙන්නම්‌ සුපෙම්‌ පාලා

ආදරයේ සිහින සැබෑ වීලා
ආදරයේ සිහින සැබෑ වීලා
මගේ සිතේ මලක්‌ පිපී ආවා..

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත..

ජීවිතයේ ආලෝකේ..
ඔබයි සදා කාලේ..

ජීවිතයේ ආලෝකේ..
ඔබයි සදා කාලේ...
ආයේ වෙනස්‌ වෙන්නේ නෑ උදාර පරම ආලේ..

රත්තරනේ දනිමි මමත්‌ ඒක
රත්තරනේ දනිමි මමත්‌ ඒක
කුරුල්ලෙකුත්‌ ගහේ ඉඳන්‌ කීවා...

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක්‌ නැගේ නැගේ පායා...
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත...

Video thumbnail