Gedara hitiya rosa kekula rosa

Gedara hitiya rosa kekula rosa

h r jothipala
Gedara hitiya rosa kekula rosa Lyrics

ගෙදර හිටිය රෝස කැකුල රෝසා.. රෝසා
කොමල අඟර දාපු මුකුළු රෝසා.. රෝසා
අපිත්‌ එක්ක හරි යාළුයි රෝ..සා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා...

ගෙදර හිටිය රෝස කැකුල රෝසා.. රෝසා
කොමල අඟර දාපු මුකුළු රෝසා.. රෝසා
අපිත්‌ එක්ක හරි යාළුයි රෝ..සා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා...

මල්‌ මී පැණි සේරු සේරු.. පෙම්‌ මදිරා සාරු සාරු
මල්‌ මී පැණි සේරු සේරු.. පෙම්‌ මදිරා සාරු සාරු
බීලා මොටද රෝසා නැතුව රෝසා..
දෑතට දී වාරු වාරු.. ගඟ මැද ඔරු පාරු පාරු
දෑතට දී වාරු වාරු.. ගඟ මැද ඔරු පාරු පාරු
පැදලා මොටද රෝසා නැතුව රෝසා..
පැදලා මොටද රෝසා නැතුව රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා.. රෝසා
සෝඩා ටොනික්‌ කඩෙන්‌ ගෙනා රෝසා.. රෝසා
දුකට සැපට අපට හිටිය රෝ..සා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..
අයියයියෝ.. රෝසා නැතුව ගේ පාළුයි රෝසා

සුවඳ සබන්‌ ගාපු ගාපු.. ගාලා නාලා ආපු ආපු
සුවඳ සබන්‌ ගාපු ගාපු.. ගාලා නාලා ආපු ආපු
පුසුඹ ගහපු රෝස නෝනා රෝසා..
කොණ්ඩේ කඩන්‌ පීරු පීරු.. රැජිනිට අපි තේරු
කොණ්ඩේ කඩන්‌ පීරු පීරු.. රැජිනිට අපි තේරු තේරු
රෝසා නෝනා කොහෙද ගියේ රෝසා...
හයියෝ.. රෝසා නෝනා කොහෙද ගියේ රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා.. රෝසා
සෝඩා ටොනික්‌ කඩෙන්‌ ගෙනා රෝසා.. රෝසා
දුකට සැපට අපට හිටිය රෝ..සා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..

මල්‌ මී පැණි සේරු සේරු.. පෙම්‌ මදිරා සාරු සාරු
මල්‌ මී පැණි සේරු සේරු.. පෙම්‌ මදිරා සාරු සාරු
බීලා මොටද රෝසා නැතුව රෝසා..
දෑතට දී වාරු වාරු.. ගඟ මැද ඔරු පාරු පාරු
දෑතට දී වාරු වාරු.. ගඟ මැද ඔරු පාරු පාරු
පැදලා මොටද රෝසා නැතුව රෝසා..
පැදලා මොටද රෝසා නැතුව රෝසා

ගෙදර හිටිය රෝස කැකුල රෝසා.. රෝසා
කොමල අඟර දාපු මුකුළු රෝසා.. රෝසා
අපිත්‌ එක්ක හරි යාළුයි රෝ..සා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා...

Video thumbnail