Jeewithe tharuna kale eka se norade

Jeewithe tharuna kale eka se norade

h r jothipala
Jeewithe tharuna kale eka se norade Lyrics

ජීවිතේ.. තරුණ කාලේ
එකසේ.. නොරැඳේ..
සොයමි.. සෑම වෙලේ
සිතුදේ.. පැතුදේ..

ජීවිතේ.. තරුණ කාලේ
එකසේ.. නොරැඳේ..
සොයමි.. සෑම වෙලේ
සිතුදේ.. පැතුදේ...

ආදර රසේ.. සිතුසේ ලබන සේ..
බමරා බමන සේ.. යමි මම් නිදහසේ
සතුටයි දුකයි.. එකසේ දැනෙයි
අනන්ත සුන්දර දිවි මල්‌ උයනේ

ජීවිතේ.. තරුණ කාලේ
එකසේ.. නොරැඳේ..
සොයමි.. සෑම වෙලේ
සිතුදේ.. පැතුදේ..

රෑ ගනඳුරේ.. දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ.. බලමී ලොව රසේ
අහසයි බිමයි.. නිවසයි මගේ
එකක්‌ කෙළේ නෑ විස්වාසේ

ජීවිතේ.. තරුණ කාලේ
එකසේ.. නොරැඳේ..
සොයමි.. සෑම වෙලේ
සිතුදේ.. පැතුදේ..

ජීවිතේ.. තරුණ කාලේ
එකසේ.. නොරැඳේ..
සොයමි.. සෑම වෙලේ
සිතුදේ.. පැතුදේ..

Video thumbnail