Kalak thisse sithak pathule Lyrics
කලක් තිස්සේ.. සිතක් පතුලේ
පිපී රන්වන්.. මලක් දිලුනේ
කලක් තිස්සේ.. සිතක් පතුලේ
පිපී රන්වන්.. මලක් දිලුනේ
තුෂාරා පත්.. මුදුන් සරසා
සුපෙම් හැඟුමන්.. සිතේ ගවසා
කලක් තිස්සේ.. සිතක් පතුලේ
පිපී රන්වන්.. මලක් දිලුනේ
ලොවේ ඉපදී.. මෙසේ තනිවී
දුකින් බරවී.. පරාපිත වී
සිතේ සංකා.. නිවා මාගේ
සිතේ සංකා.. නිවා මාගේ
ප්‍රියා මොකදෝ.. තවත් නාවේ
කලක් තිස්සේ.. සිතක් පතුලේ
පිපී රන්වන්.. මලක් දිලුනේ
කොහේදෝ යමි.. දිනක දෙන්නා
එකට එක්වී.. මෙසේ උන්නා
එදා හඳ පා..යලා අහසේ
එදා හඳ පා..යලා අහසේ
අපට කිව්වා.. යමක් රහසේ
කලක් තිස්සේ.. සිතක් පතුලේ
පිපී රන්වන්.. මලක් දිලුනේ
කලක් තිස්සේ.. සිතක් පතුලේ
පිපී රන්වන්.. මලක් දිලුනේ
තුෂාරා පත්.. මුදුන් සරසා
සුපෙම් හැඟුමන්.. සිතේ ගවසා
කලක් තිස්සේ.. සිතක් පතුලේ
පිපී රන්වන්.. මලක් දිලුනේ...