Lassanai balanna oyage mal hina

Lassanai balanna oyage mal hina

h r jothipala
Lassanai balanna oyage mal hina Lyrics

ලස්සනයි බලන්න ඔයාගේ මල්‌ හිනා
පුන්සඳක්‌ නැගෙන්නේ.. එපා කැලුම්‌ පෙරා
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල්‌ හිනා
පුන්සඳක්‌ නැගෙන්නේ.. එපා කැලුම්‌ පෙරා
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ
ලස්සනයි බලන්න...

වෙරළේ රැළි පෙරලේ ගංගාවේ රැළි වගේ
කැලුම්‌ දේ.. බැලුම්‌ දේ.. සුනීල ඇස්‌ දෙකේ

වෙරළේ රැළි පෙරලේ ගංගාවේ රැළි වගේ
කැලුම්‌ දේ.. බැලුම්‌ දේ.. සුනීල ඇස්‌ දෙකේ
රතු උලාලා දෙතොල්‌ පාලා හසරැලි නගාවි..
දෑත දීලා හැරලා බලලා රතැඟිලී නටාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ
ලස්සනයි බලන්න...

නළලේ රන්‌ තිලකේ දිලිසේවි සිත වගේ
කැලුම්‌ දේ.. හැඟුම්‌ දේ.. සුනීල ඇස්‌ දෙකේ

නළලේ රන්‌ තිලකේ දිලිසේවි සිත වගේ
කැලුම්‌ දේ.. හැඟුම්‌ දේ.. සුනීල ඇස්‌ දෙකේ
හැඩ බලලා දෝත දීල මා දිහා බලාවී..
මලේ සුවඳ දන්නේ හමන සුළඟ යයි කියාවි..
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි...
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ...

ලස්සනයි බලන්න ඔයාගේ මල්‌ හිනා
පුන්සඳක්‌ නැගෙන්නේ.. එපා කැලුම්‌ පෙරා
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ..
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ..
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ..
ඕ.. රංගනී.. මා නිසාද ඔය නටන්නේ...

Video thumbnail