Neela dasa pura sihina lowen pera Lyrics
නීල දෑස පුරා...
සිහින ලොවෙන් පෙරා...
වෑහේ කැලුම් නුරා..
මා ඔබේ පෙම්බරා..
සසරේ එකට සරා...
පැමිණ පෙරුම් පුරා..
ගියද නොසිතු යුරා..
මා ඔබේ පෙම්බරා..
මිහිරි සුවඳ ඔබේ...
මහද වතට එබේ..
පරදි දිනක භවේ..
ලදිමි එවන් සුවේ..
සසරේ එකට සරා...
පැමිණ පෙරුම් පුරා..
ගියද නොසිතු යුරා..
මා ඔබේ පෙම්බරා..
නීල දෑස පුරා..
සිහින ලොවෙන් පෙරා...
වෑහේ කැලුම් නුරා...
මා ඔබේ පෙම්බරා....
මාද ඔබද මෙසේ...
වදෙකොල දෙතැන වෙසේ..
දිනක මෙලොව කුසේ..
පතමි රැඳෙන ලෙසේ..
සසරේ එකට සරා...
පැමිණ පෙරුම් පුරා..
ගියද නොසිතු යුරා..
මා ඔබේ පෙම්බරා..
නීල දෑස පුරා..
සිහින ලොවෙන් පෙරා..
වෑහේ කැලුම් නුරා..
මා ඔබේ පෙම්බරා...