නින්ද නේන රාත්රියේ
මේ පාළු කාන්සියේ..
පායා අරුන්දතී.. තරුවෙන්
එන්න කාන්තියේ.. හෝ..
නින්ද නේන රාත්රියේ...
මේ පාළු කාන්සියේ..
පායා අරුන්දතී.. තරුවෙන්
එන්න කාන්තියේ.. හෝ..
නින්ද නේන රාත්රියේ..
කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නෙමි පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා.. සැතපෙන්
රෑ නිසන්සලේ.. හෝ..
නින්ද නේන රාත්රියේ...
මේ පාළු කාන්සියේ..
පායා අරුන්දතී.. තරුවෙන්
එන්න කාන්තියේ.. හෝ..
නින්ද නේන රාත්රියේ..
අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැලුම් සලා..
සුරිය පෙරම්බරේ..
දිනු අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිනි පතින්.. සනහන්
මට පවන් සලා.. හෝ..
නින්ද නේන රාත්රියේ...
මේ පාළු කාන්සියේ..
පායා අරුන්දතී.. තරුවෙන්
එන්න කාන්තියේ.. හෝ..
නින්ද නේන රාත්රියේ..
කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නෙමි පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා.. සැතපෙන්
රෑ නිසන්සලේ.. හෝ..
නින්ද නේන රාත්රියේ...
මේ පාළු කාන්සියේ..
පායා අරුන්දතී.. තරුවෙන්
එන්න කාන්තියේ.. හෝ..
නින්ද නේන රාත්රියේ...
මේ පාළු කාන්සියේ..
පායා අරුන්දතී.. තරුවෙන්
එන්න කාන්තියේ.. හෝ..
නින්ද නේන රාත්රියේ..