Oba langa inna langa inna mage wasana

Oba langa inna langa inna mage wasana

h r jothipala
Oba langa inna langa inna mage wasana Lyrics

ඔබ ළඟ ඉන්න.. ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා
ඔබ ළඟ ඉන්න.. ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා

රැව්දේ.. හඬ රැව්දේ..
සැතපී... ඔබ මහදේ..

රැව්දේ.... හඬ රැව්දේ..
සැතපී... ඔබ මහදේ..
ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන
පහන්‌ මොටද රන්වන්...

ඔබ ළඟ ඉන්න.. ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා
ඔබ ළඟ ඉන්න.. ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා

සිහිනෙන්‌... ඔබ එනවා..
සතුටින්‌.. පොපියනවා..

සිහිනෙන්‌.. ඔබ එනවා..
සතුටින්‌.. පොපියනවා..
ඔබ ගැන මතකය මතක තියාගෙන
මම තනිවම ඉන්නම්‌...

ඔබ ළඟ ඉන්න.. ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා
ඔබ ළඟ ඉන්න.. ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා...

Video thumbnail